ගනේවත්ත නගරයට 700m යි. අංග සම්පූර්ණ නිවසක් පර්චස් 16.5 ඉඩමක් සමගින්…
දුම්රිය ස්ථානයට විනාඩි 5යි… සාලය, කෑම කමරය, නිදන කාමර – 3, මුලුතැන්ගෙය, නාන කාමර – 1, මනරම් ගෙවත්තක් ද අතුලුව ලක්ෂ 45කට… අදම අමතන්න…විමසීම් – 0777298224, 0778497597, 077 990 9109
0763834337
මුලු මුදල ලක්ෂ 31, මීගමුව නගරයට 4KM
කටුනායක ගුවන්තොටුපළට 6.5KM, මීගමුව දිවුලපිටිය පාරට මීටර් 850, මීගමුව දෙමන්හංදියේ කටියල පන්සල අසල පර්චස් 10.1 ක මෙම නිවස හා ඉඩම විකිණීමට. කදිරාන මධ්‍ය මහා විද්‍යාලයට මීටර් 100
NICE පෙර පාසල හා
NICE පුද්ගලික පාසලට මීටර් 600
කටියල පංසලට මීටර් 300. දෙමන්හංදිය නගරයටම මීටර් 850. කාමර දෙකකින් හා සාලයකින් සමන්විත අතර
කාමර දෙක හා සාලය ටයිල් කර සිවිලිම් ගසා ඇත( සිවිලිම් ෆෑන් ද සමග) අලුතින් නිම කරන ලද මෙම නිවසේ දැනට පදිංචී නොමැති අතර එලිමහන් නානකාමර ඇත. ලිං ජලය.